(විමුක්ති එස් රුද්‍රිගු)
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මුදල්, සැලසුම් සහ ආර්ථික සංවර්ධන අමාත්‍යවරයා ලෙස මෙරට වාහන ගෙන්වීමට අදාළව අති විශේෂ ගැසට් පත්‍රයක් අද (27) නිකුත් කළේය.
1969 ආනයන අපනයන පාලක නියාමන පතන යටතේ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මෙම අති විශේෂ ගැසට් පත්‍රය නිකුත් කර ඇත.